අපි එක පොදියක් වෙමු

අපි එක පොදියක් වෙමු

අප හැම සහෝදර සහෝදරියන්ය. අප අතර වෙනසක් නැත.

අප හැම දෙනාටම සලකන්නේ එකම ආකාරයටයි.

බාල මහලු තරුණ,දුබල කොටස් මෙන්ම මවුවරුන් සහෝදරියන් හා සහෝදරයන් මේ හැම දෙනාටම ආරක්ෂක හමුදා සෙබළු

පිහිට වෙති. රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණි වෙහෙසට පත්

ජනතාවට සෙබළුන් ඇප උපකාර කරන අයුරු

මේ ඡායාරූප පෙළින් ඔබට දැකගත හැකිය. පිපාසිතයන්ට

පැන් උගුරක්, සාගින්නේ පෙළෙන්නන්ට බත්පිඩක්

ලබාදෙන සෙබළු ඇවිදගත නොහැකි අය ඔසවාගෙන ගියහ.

ඒ සියල්ලටමත් වඩා ඔවුන් හැමට අවශ්‍ය

ආදරය හා කරුණාව නොඅඩුව ලබාදෙන්නටද

සෙබළුන්ට හැකිවිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා


සබැඳි පුවත්