අවි ආයුධ හොරෙන් ගෙන ගිය උමං කීපයකට ඊශ‍්‍රායල් ප‍්‍රහාර

අවි ආයුධ හොරෙන් ගෙන ගිය උමං කීපයකට ඊශ‍්‍රායල් ප‍්‍රහාර

ගාසාතීරය හා ඊජිප්තුව අතර අවි ආයුධ හා භාණ්ඩ හොරෙන් ගෙනයන උමං කීපයකට ඊශ‍්‍රායල් ප‍්‍රහාරක යානා පෙරේදා රාතී‍්‍ර ප‍්‍රහාර දෙකක් එල්ලකළ බව ඊශ‍්‍රායල් හමුදා ප‍්‍රකාශක ඊයේ පැවසීය.

ගාසාතීරයෙන් ඊශ‍්‍රායලයට එල්ල වූ රොකට් ප‍්‍රහාරයකින් පසු මෙම ගුවන් ප‍්‍රහාර කි‍්‍රයාත්මක කළ බවද සඳහන්ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා