හොරණ ප‍්‍රා. සභා නව සභාපති යාමිත්

හොරණ ප‍්‍රා. සභා නව සභාපති යාමිත්

හොරණ ප‍්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස යාමිත් චන්දන හතුරුසිංහ මහතා පත්ව සිටී.

එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ යසපාල කෝරලගේ මහතා බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරයකු ලෙස පත්වීමෙන් සභාපති පදවිය හිස්විය.

නව සභාපති හතුරුසිංහ මහතා පිළිගැනීමේ උත්සව දෙකක් පොකුණුවිටදී සහ හොරණදී ඊයේ (12) පැවැත්විණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා