ප්‍රතාපසිංහ ගේ පක්ෂ කාර්යාලය කඩා බිඳ දමලා

ප්‍රතාපසිංහ ගේ පක්ෂ කාර්යාලය කඩා බිඳ දමලා

දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ඩී. ඩබ්ලිව්. ප්‍රතාපසිංහ මහතාගේ කඹුරුපිටියේ පිහිටි කාර්යාලයට පෙරේදා (06) රාත්‍රී කිසියම් පිරිසක් පහරදී හානි කර තිබේ. සිද්ධිය පිළිබඳව ඊයේ (7) ප්‍රතාපසිංහ මහතාගේ ආධාරකරුවකු කඹුරුපිටිය පොලිසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ අරඹා ඇතැයි පොලිසිය පවසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා