මැතිවරණ නීති විරෝධී ක්‍රියා 71ක්

මැතිවරණ නීති විරෝධී ක්‍රියා 71ක්

මේ වන විට මැතිවරණ නීති විරෝධී ක්‍රියා 71ක් වාර්තා වන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මේ සිදුවීම්වලින් හයක් බරපතළ සිද්ධීන් වන බව මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ සමන් ගලප්පත්ති මහතා පවසයි.

ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම පහරදීම් ඒ සිදුවීම් හයට ඇතුළත් වන අතර අනෙකුත් සිදුවීම් හැට පහම වාර්තා වන්නේ මැතිවරණ කාර්යාලවලට පහරදීම, දැන්වීම් පුවරු ගලවාදැමීම, පෝස්ටර් ඉරාදැමීම වැනි ක්‍රියාවලදී ඇතිවූ ගැටුම් හේතුවෙනි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා