මරණ දැන්වීම්




දහනායක යාපා -
වික්ටර් - කුසුමා ගුණතිලකගේ ආදරණීය ස්වාමිපුරුෂයා වූද, නිෂාදි, අජිත් තුෂාර සහ ලලිත් අශෝක යන අයගේ ආදරණීය පියාණන් වූද, නීල් දිල්රුක්, දුල්මිණී සහ ජානකී යන අයගේ මාමණ්ඩිය අභාවප්‍රාප්ත විය. ඒ පිළිබඳ අවසන් කටයුතු පුලි මස 10 වන සෙනසුරාදා සවස 4.00 මහවිල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. මෙයට ශෝකයට පත් භාර්යාව සහ දරු පිරිස. 14 ඊ, ගොඩැල්ලවත්ත පාර, මහවිල, පානදුර.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා