සන්ධානයට වැඩිම ප්‍රතිශතය කිරින්ද-පුහුල්වැල්ලෙන්

සන්ධානයට වැඩිම ප්‍රතිශතය කිරින්ද-පුහුල්වැල්ලෙන්

වැඩිම මනාප මහර සහන් ප්‍රදීප්ට

පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ වැඩිම ඡන්ද ප්‍රතිශතය කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන් ලබා ගෙන ඇත.

කිරින්ද - පුහුල්වැල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන් සන්ධානය ලැබූ ප්‍රතිශතය සියයට 78.95 කි. පළාත් පාලන මැතිවරණයේදී මනාප 26370 ක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවෙන් වැඩිම මනාප ලාභියා බවට පත්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ මහර මැතිවරණ කොට්ඨාසයේ මහර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සහන් ප්‍රදීප් මහතා සමත් වී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහර ප්‍රාදේශීය සභාවට මෙවර තේරී පත්වූ මන්ත්‍රීවරුන් ගණන 15 කි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා