සබරගමුව වැඩ බලන මහ ඇමැති භාණු

සබරගමුව වැඩ බලන මහ ඇමැති භාණු

සබරගමුව පළාත් වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස එම පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය සහ වනිතා කටයුතු ඇමැති භාණු මුනිපි‍්‍රය මහතා දිවුරුම් දෙන ලදී.

සබරගමුව පළාත් ආණ්ඩුකාර වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ඉදිරියේ ඉකුත්දා (23) දිවුරුම් දුන් ඒ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් ව්‍යාපාරය හරහා ක්‍රියාකාරී දේශපාලනයට එක් වූ අයෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා