මරණ දැන්වීම්




රෝස් ද ලීමා ජයතිලක මහත්මිය -
වග, කහහේනේ විසූ නැසීගිය ඩී.බී. එදිරිසිංහ මහතාගේ ප්‍රිය භාර්යාව වූද, හිටපු නාවික හමුදා නිලධාරී විජිත, නීතිඥ කිත්සිරි (එංගලන්තය) වෛද්‍ය කළ්‍යාණි (පුනරුත්ථාපන රෝහල, රාගම), විශේෂඥ වෛද්‍ය සමන් (මූලික රෝහල, බලංගොඩ) සහ දේවිකා (ඇමරිකාව) යන අයගේ ආදරණීය මෑණියන් වූද, වෛද්‍ය දිල්මිනි (ජාතික රෝහල) ආචාර්ය නිරන්ජන් (කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව) යන අයගේ නැන්දනිය වූද, විශ්‍රාමලත් පාඨශාලාචාරිණි රෝස් ද ලීමා ජයතිලක මහත්මිය ස්වර්ගස්ථ වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු මස 18 වන බ්‍රහස්පතින්දා සවස 3.30 ට මාවල්ගම, වග රෝමාණු කතෝලික සුසාන භූමියේදී සිදු කරන බව සංවේගයෙන් දැනුම් දෙමු. 56, කහහේන, වග. 242189

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා