අමෙරිකාවට ගොලු බෙල්ලන් ඇවිත්

අමෙරිකාවට ගොලු බෙල්ලන් ඇවිත්

අමෙරිකාවේ ෆ්ලොරිඩඩා ප්‍රාන්තයෙන් කලකට ඉහතදී වඳවී ගිය බව සැලකෙන යෝධ අප්‍රිකානු ගොඩ ගොලු බෙල්ලන් නැවතත් එම ප්‍රදේශයෙන් හමු වී ඇත. පැළෑටිවර්ග 500ක් පමණ කා දමන බව කියන මේ ගොලු බෙලි විශේෂය මිනිස් මෙනින්ජයිටීස් රෝගය සාදන පරපොෂිත පණුවා වාහකයකු බවද සැලැකේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා