නේපාලයේ නව ව්‍යවස්ථාවක් සැකැසීම ව්‍යාකූල වෙයි

නේපාලයේ නව ව්‍යවස්ථාවක් සැකැසීම ව්‍යාකූල වෙයි

රජයේ අභ්‍යන්තර බෙදීම් උත්සන්න වීම මැද නේපාල නියෝජ්‍ය අගමැති ක්‍රිෂ්ණ සිතෝලා පෙරේදා ඉල්ලා අස්වීමත් සමග නව ව්‍යවස්ථාවක් සැකැසීමේ හා අලුත් දේශපාලන අර්බුද මගහැර ගැන්මේ ක්‍රියාවලිය ව්‍යාකූලත්වයට පත්ව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා