හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පානදුරේ කතකට 14 වසරක සිර දඬුවම්

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ
පානදුරේ කතකට 14 වසරක සිර දඬුවම්

රුපියල් ලක්ෂ 2ක දඩ ගෙවන්න නියෝග

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් ලඟ තබාගෙන ජාවාරම් කිරීම සම්බන්ධ අධිචෝදනා දෙකකට වරදකරු වූ පානදුරේ කාන්තාවක හලාවත මහාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පානදුර පළාත්බද මහාධිකරණයේදී අවුරුදු 14 ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක දඩ නියම කළාය.

මේ දඬුවම් නියම වූයේ මාගරට් පෙරේරා නැමැත්තියටය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා