ශ්‍රී ලංකාවට කරාටේ රන් පදක්කමක්

ශ්‍රී ලංකාවට කරාටේ රන් පදක්කමක්

කරාටේ කාතා පිරිමි ඒකල තරගයට එක්වූ ආර්. ජේ. එඩ්වඩ් රන් පදක්කම දිනා ගත්තේ ය. එහි රිදී පදක්කම බංග්ලාදේශයටත්, ලෝකඩ පදක්කම ඉන්දියාව හා පාකිස්තානය දිනා ගත්හ.

කාතා කණ්ඩායම් තරගයේ ලෝකඩ පදක්කම ශශ්‍රී ලංකාවට හිමි විය. රිදී පදක්කම පාකිස්තානය හා රන් පදක්කම බංග්ලාදේශය දිනා ගත්හ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා