අද වගේ දවසක මෙසේ සිදුවිය

අද වගේ දවසක මෙසේ සිදුවිය

1785 THE TIMES පුවත්පත පළවීම ඇරඹීම

1802 මෙරට මුහුදුබඩ පළාත් බ්‍රිතාන්‍ය පාලනයට යටත් වී ක්‍රවුන් කොලනියක් බවට පත්වීම

1814 ලොව මෙට්‍රික් මිණුම් ඒකකය පිළිගැනීම

බණ්ඩාරනායක
මහතා

1832 කඩුගන්නාවේ කැප්ටන් ඩෝසන් කුලුන ඉදිකිරීම අවසන් වීම

1818 බ්‍රවුන් ආණ්ඩුකාරවරයා කැප්පෙටිපොල ප්‍රමුඛ ඌව කැරැල්ලේ නායකයන් රාජදෝහින් ලෙස නම් කොට ගැසට් නිවේදනය පළ කිරීම, මෙරට ප්‍රථම දුරකථන සේවය ගාල්ල කොළඹ අතර ඇරැඹීම

1859 ගම්පොල එල්ලෙන පාලම විවෘත කිරීම

1863 අමෙරිකානු ජනාධිපති එබ්‍රහම් ලින්කන් වහල් සේවය අහෝසි කිරීමේ  EMSNICIPTION ප්‍රකාශය නිකුත් කිරීම

1866 මෙරට බන්ධනාගාර දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම මෙරට ප්‍රථම පොලිස් ස්ථානය වූ යාපනය පොලිස් ස්ථානය පිහිටුවීම

1867 මෙරට ප්‍රථම වේදිකා නාට්‍ය ලෙස මහනුවර සිංහල කතෝලික දහම් පාසලේ දරුවන් රඟ පෑ ජූලිස් නොහොත් ‘රන් මුද්ද’ නාට්‍ය වේදිකාගත වීම

1872 බ්‍රිතාන්‍යයන් මෙරට රුපියල් ශත භාවිතය ඇරැඹීම

1889 බ්‍රිතාන්‍යයන් සබරගමුව ලෙස පළාතක් වෙන් කිරීම

1890 ටී. බී. ජායා මහතා ගලගෙදරදී උපත ලැබීම (තුවාන් බුර්හානුද්දින්)

1894 කවටයා පත්‍රය ආරම්භය

සෙනරත් පරණවිතාන
මහතා

1899 එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ උපත

1901 ඕස්ට්‍රේලියාවේ ජාතික නිදහස් දිනය

1925 නෝර්වේ අගනුවර ලෙස ඔස්ලෝ නම් කිරීම

1927 පෞද්ගලික ගුවන් විදුලියක් වූ බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය රජයට පවරාගෙන, බී.බී.සී. ගුවන් විදුලිය නිල වශයෙන් විකාශන කටයුතු ඇරැඹීම

1940 ප්‍රථම ලාංකික පුරා විද්‍යා කොමසාරිස් ලෙස සෙනරත් පරණවිතාන මහතා පත්කිරීම

1940 මුල්ඔය වතු වර්ජනය ඇරැඹීම

1951 එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පිහිටුවීම

1960 අන්තර් ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාරය ඇරැඹීම

1960 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස ක්‍රියාත්මක වීම ඇරැඹීම

1926 එෆ්. ආර්. සේනානායක මහතාගේ අභාවය

1972 ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නාමකරණය වීම

1987 බෲනයි රාජ්‍ය එංගලන්තයෙන් නිදහස ලැබීම

1935 යාපනය පුස්තකාලය වර්තමානයේ තිබෙන තැන ස්ථාපිත කිරීම

1863 නූතන ඔලිම්පික් උළලේ නිර්මාතෘ පියරේ දේ කුබර්ටින් පැරීසියේ දී උපත ලැබීම

එෆ්. ආර්. සේනානායක
මහතා

1947 මෙරට සුළු නගර සභා ක්‍රමය ඇරැඹීම

1942 රටවල් 26 ක සහභාගිත්වයෙන් එ.ජා. ප්‍රකාශනය ප්‍රකාශයට පත්කිරීම

1959 විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල තත්වයට උසස් කිරීම

1976 ලංකා තේ මණ්ඩලය පිහිටුවීම

1979 විශ්වවිද්‍යාල මණ්ඩල ක්‍රමය අහෝසි කර විශ්වවිද්‍යාලවලට ස්වාධීන තත්ත්වය ලබාදීම

1980 බුද්ධිමය දේපල පනත බලාත්මක වීම ඇරැඹීම

1986 බණ්ඩාරනායක මැතිනියට ප්‍රජා අයිතිය යළි ප්‍රදානය කිරීම

1964 මෙරට රක්ෂණ ව්‍යාපාර ජනසතු කර, රක්ෂණ සංස්ථාව පිහිටුවීම

1972 සළුසල ආරම්භය

1975 එ.ජා. සංවිධානය මාර්තු 08 වන දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත්කිරීම

1928 ඉඩම් හිමිකම් ලියාපදිංචිය ඇරැඹීම

1956 සුඩානය නිදහස් රාජ්‍යයක් වීම

1990 Mr Bean ටෙලිනාට්‍ය මාලාව ඇරැඹීම

1995 ලෝක වෙළෙඳ සංගමය (WTO) පිහිටුවීම

1999 යූරෝ මුදල් ඒකකය භාවිතය ඇරැඹීම

යාපනය පුස්තකාලය

1872 මෙරට ප්‍රථම විකට පුවත්පත කවට කතිකයෝ පළවීම

1958 මෙරට බස් ජනසතුව සහ ලංගම ආරම්භ කිරීම

1909 රාජ්‍ය නිලධාරි යහසාධක සංගමය (G.E.O.) පිහිටුවීම

1993 චෙකොස්ලෝවෙකියාව දෙකඩ වී චෙක් සහ ස්ලොවෙක් ජනරජ බිහිවීම

1912 ක්වින් හෝ චින්ග් රාජ්‍ය පාලනයෙන් චීනය නිදහස්වීම

1833 රථ වාහන පාරේ වම් පසින් ගමන් කළ යුතු බවට නීතිය පනවන ලදි

1960 ලංකා ටයර් සංස්ථාව පිහිටුවීම

1921 ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කොළඹ යුනිවර්සිටි කොලිජිය නිල වශයෙන් විවෘත කිරීම

1980 සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය ඇරැඹීම

1979 චීනයේ අන්තර් ජාල තොරතුරු මධ්‍යස්ථානය (විශාලතම වෙබ් අඩවිය) ආරම්භ වීම

1976 ශ්‍රී ලංකා තේ මණ්ඩලය පිහිටුවීම

1977 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 7 වන මහ ලේකම් ලෙස කොෆි අන්නන් පත්වීම

1801 ඉතාලි තාරකා විද්‍යාඥ ජී. ජියාසි අඟහරු හා බ්‍රහස්පති අතර පිහිටි සීරිස් නම් ක්ෂුද්‍ර ග්‍රහය හඳුනා ගැනීම

1984 මහවැලි සංවර්ධන මණ්ඩලය මහවැලි ඉංජිනේරු හා නිර්මාණ ඒජන්සිය ලෙස නම් කිරීම

1889 විදුලි පුටුවේ හිඳුවා මරණයට පත්කිරීම අමෙරිකාව නීතිගත කිරීම

2003 ජේ. ආර්. ජයවර්ධන රජය ස්ථාපිත කළ කෘෂිකර්ම සංවර්ධන අධිකාරිය රනිල් වික්‍රමසිංහ රජය අහෝසි කිරීම

1801 රථ වාහන පැදවීම පිළිබඳ නීති ප්‍රථම වරට මෙරට පුවත්පත්වල පළ කිරීම

1965 මෙරට ට්‍රොලි බස් සේවාව නතර කිරීම

1884 නීතිපති ධූරය පිහිටුවීම

1873 දේශ ගවේෂක ලිවින්ස්ටන් අභාවය

1930 සී. එල්. වික්‍රමසිංහ මහතා මෙරට ප්‍රථම ලාංකික දිසාපති ලෙස (රත්නපුරයට) පත්වීම.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා