සැවැත්නුවර සැවැත් දම් කිරණ වන්දනාව

සැවැත්නුවර සැවැත් දම් කිරණ වන්දනාව

 

පෙරහරේ එක් අවස්ථාවක්

 

 

සුමිත් පලිහවඩන මහතා, ආරියදාස වීරමන් මහතා සහ එම මහත්මිය කඨින චීවරය පුජා කිරීමට සූදානම් වෙමින්

බුද්ධ පූජාව රැගෙන යන අයුරු

සැවැත්දම් කිරණ කඨින පින්කම වෙනුවෙන් ජේතවනාරාම ගන්ධ කුටිය අලංකාර ලෙස මලින් සරසා තිබූ අයුරු ඡායාරූපයේ දැක්වේ. මෙහි තැන්පත් කර ඇති කරඬුව ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආනන්ද බෝධි සමාගමට පූජා කරන ලද්දකි. එය සම්බන්ධීකරණය කරන ලද්දේ ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියන් විසිනි.

ස්වාධීන රූපවාහිනියේ දොරමඩලාව වැඩසටහන
ජේතවනාරාම භූමියේ පටිගත කළ අයුරු

පින්කමට සහභාගි වූ පිරිසක්

මලින් සැරසූ ගන්ධ කුටිය

ශාන්ති බුද්ධ භූමි සංවිධානයේ අධ්‍යක්ෂ සුමිත් පලිහවඩන මහතා

ගන්ධ කුටියේ රෝස මල් තැන්පත් කරන අයුරු

රෝස මල් පූජාව පැවැත්වූ අයුරු

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා