ෂෝන් මාෂ්ට මංගල ටෙස්ට් වරම්

ෂෝන් මාෂ්ට මංගල ටෙස්ට් වරම්

පල්ලෙකැලේදී හෙට ඇරැඹෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගය සඳහා රිකී පොන්ටිං වෙනුවට අංක 3 පිතිකරු ලෙසින් ෂෝන් මාෂ් කැඳවා තිබේ.

මාෂ් ට මංගල ටෙස්ට් වරම් ලබා දෙමින් පොන්ටිං ඔහුගේ දෙවැනි දරුවාගේ උපත සඳහා දැන් ඔස්ට්‍රේලියාවේ ඔහුගේ නිවසේ සිටී. ගාල්ලේ පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිදුකර තිබෙන එක ම වෙනස මෙය වෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා