රාජ්‍ය සේවා බැඩ්මින්ටන් තරගාවලියට අයදුම්පත් කැඳවේ

රාජ්‍ය සේවා බැඩ්මින්ටන් තරගාවලියට අයදුම්පත් කැඳවේ

රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය 12 වන වරට මෙහෙයවන රාජ්‍ය සේවා බැඩ්මින්ටන් තරගාවලියමේ මස 21, 22 හා 23 දිනයන්හි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. අමාත්‍යාංශ/ දෙපාර්තමේන්තු හා රාජ්‍ය ආයනතනවල සේවක සේවිකාවන්ට මේ තරගාවලිය සඳහා සහභාගී විය හැකිය. අයදුම්පත් භාරගන්නා අවසන් දිනය හෙට (8) දිනෙන් අවසන් වන අතර ලේකම්, 2/12, 2/16, ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය, පොල්හේන්ගොඩ පාර, නාරාහේන්පිට, කොළඹ 05, ලිපිනයට යොමු කළ යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා