කුලියාපිටිය විදුහල් නිවාස ක්‍රීඩා 23දා

කුලියාපිටිය විදුහල් නිවාස ක්‍රීඩා 23දා

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙම 23 දා උදේ 9.00 ට කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඇතුළු අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙදින හය වසර සිසුන් ඉදිරිපත් කරන විශේෂ සරඹ සංදර්ශනයක්ද පැවැත්වෙන බව විදුහල්පති ඒ. ඒ. ඩබ්ලිව්. පතිරාජ මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා