කුණ්ඩසාල නව නගරයේ කසළ ඉවත් කිරීම නිසි පරිදි නෑ

කුණ්ඩසාල නව නගරයේ කසළ ඉවත් කිරීම නිසි පරිදි නෑ

කසළ කාමරයේ හා පිටත කසළ දමා ඇති අයුරු

කුණ්ඩසාල නව නගරයේ පොලිස් අභ්‍යාස විද්‍යාලයට නුදුරුව ඇති ළමා උද්‍යානයට යාබදව ස්ථාපිත කොට ඇති කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවට අයත් කසළ කාමරය ඉවත් නොකරන කසළ ගොඩක් බවට පත්වී ඇති බව ජනතාව කියති. කුණ්ඩසාල ප්‍රාදේශීය සභා නිලධාරීන්ගේ අවධානය මේ පිළිබඳව යොමු කර මෙය ඉවත් කරන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා