කුරුණෑගල ගව පට්ටි පාලනය ව්‍යාප්ත කරයි

කුරුණෑගල ගව පට්ටි පාලනය ව්‍යාප්ත කරයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් ඉඩම්වල ගව පට්ටි පාලනය ව්‍යාප්ත කිරීමට පියවර ගෙන තිබේ. පොල් ඉඩම් සශ්‍රීක කිරීම හා වගාව සඳහා අවශ්‍ය අමතර පොහොර ලබාගැනීම එමගින් බලාපොරොත්තු වන මූලික අරමුණයි. වයඹ කෘෂිකර්ම අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් පොල් ඉඩම් හිමියන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා