කල් පැන්න ළදරු තෙල් අලෙවි කළාට දඩ

කල් පැන්න ළදරු තෙල් අලෙවි කළාට දඩ

කල් ඉකුත්වූ ළදරු තෙල් අලෙවි කළ දුම්මලදෙණියේ වෙළෙන්දෙකුට වරකාපොළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 7500 ක දඩ මුදලක් නියම කෙළේය. පාරිභෝගික අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මේ වෙළෙන්දා අල්ලා වරකාපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා