ජපානය පෙරළන අමෙරිකානු වෑයම

ජපානය පෙරළන අමෙරිකානු වෑයම

කැලිෆෝනියාවේ ලිට්ල් ටෝකියෝ ලෙස හැදින්වෙන ලොස් ඇන්ජලීස් හි පැවැති ළමා දිනය සැමරුම් උත්සවයේදී කුඩා දරුවන් සමඟ එකමුතුව බෙදාහදා ගැනීමට හා සුමෝ ක්‍රීඩාව ඉගැන්වීමට තෙවරක්ම ලෝක සුමෝ ශූරයා වූ බ්යම්බාට පසුගියදා අවස්ථාව හිමි විය.

ජපාන සංස්කෘතියට ආවේනික වූ සුමෝ ක්‍රිඩාවේ මූලික දැනුම කැලිපෝනියාවේ වෙසෙන දරුවන්ට කියාදීමට බ්යම්බා මෙය අවස්ථාවක් කර ගත්තේය.

මොංගෝලියානු සම්භවයක් සහිත සුමෝ ලෝක ශූරයා සිය තරග ඉසව්ව ආරම්භ කරනු ලැබුවේ අවුරුදු 15 දී බව මෙහිදී කුඩා දරුවෝ දැනගත්හ. සිය වීරයා මෙන් අනාගතයේ දී සුමෝ වීරයකු වීමේ සිහිනය ඇති අමෙරිකානු දරුවෙකු ජපාන ලෝක සුමෝ ශූරයා බිම දැමීමට එහිදි වෑයම් කළේ මෙසේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා