කනිෂ්ඨ ටේබල් ටෙනිස් පිල තායිලන්තයේ

කනිෂ්ඨ ටේබල් ටෙනිස් පිල තායිලන්තයේ

තායිලන්තයේ පැවැත්වෙන කනිෂ්ඨ ජාත්‍යන්තර ටේබල් ටෙනිස් තරගාවලියට ශ්‍රී ලංකා කනිෂ්ඨ ටේබල් ටෙනිස් කණ්ඩායම පසුගියදා පිටත්විය. එම කණ්ඩායම් මෙසේය.

බාලිකා

චන්දිමා මදුෂාන් (මහමායා බාලිකා), කසුනි පිටිගල (සවුත්ලන්ඩ් බාලිකා, ගාල්ල), අවින්දි නිසංසලා (ධර්මාශෝක, අම්බලන්ගොඩ), මුතුමාලි පි‍්‍රයදර්ශනී (දේවානන්ද, ), පවනි සිරිසේන (මලියදේව බාලිකා, කුරුණෑගල), ප්‍රවීනා සිල්වා (උසස් බාලිකා, මහනුවර), හංසනි පියුමිලා (අනුලා, නුගේගොඩ), ඉමාෂා ද සිල්වා (ධර්මාශෝක, අම්බලන්ගොඩ), රෝෂිනි දහනක (ශුද්ධවූ පවුලේ, කුරුණෑගල)

බාලක

නුවන් ජයසුන්දර (මලියදේව), සුපුන් සිරිසේන (මලියදේව), ප්‍රබෝධන රොද්‍රිගු (සාන්ත අන්තෝනි, මහනුවර), චින්තක ඒකනායක (විද්‍යාර්ථ), ෂෙහාන් ෂානක (දේවානන්ද, ), චමිදු තෙන්නකෝන් (ධර්මරාජ, මහනුවර), පී. ඩී. යූ. තෙන්නකෝන් (ධර්මරාජ, මහනුවර), ලික්මිණ මහානාම (වෙස්ලි, කොළඹ), චතුර ගුණසේකර (සසෙක්ස්, මහනුවර)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා