නව පාසල් වාරය අද ඇරැඹේ

නව පාසල් වාරය අද ඇරැඹේ

නව වසරේ (2013) රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් පළමු වාරය අද (02) ඇරඹේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 78 ක පළමු වාරය ආරම්භය ජනවාරි මස 10 වැනිදාය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා