විරෝධතාකරුවකු කැරලි මර්දන පොලිසියේ  .....

විරෝධතාකරුවකු කැරලි මර්දන පොලිසියේ
අත්අඩංගුවට පත්වූ අවස්ථාව

මධ්‍යම සීඋල්හිදී පැවැති රාජ්‍ය විරෝධී රැලියකට සහභාගිවී සිටි විරෝධතාකරුවකු කැරලි මර්දන පොලිසියේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවකි මේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට පක්ෂව එරට වැසියන් නැගීසිටීමේ 22 වැනි සංවත්සරය සැමරීමට කොරියානුවෝ දහස් ගණනක් මේ රැලියට සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා