ලේක් හවුස් පාපන්දු පිලට සියොල් අනුග‍්‍රහය

ලේක් හවුස් පාපන්දු පිලට සියොල් අනුග‍්‍රහය

සියොල් ඉන්ටර් නැෂනල් ආයතනය ලේක් හවුස් පාපන්දු කී‍්‍රඩා සමාජයට අනුග‍්‍රහය දැක්වීම සඳහා ඉදිරිපත් විය. එහි අධ්‍යක්ෂක (මෙඩිකල්) සනත් පෙරේරා මහතා විසින් ලේක් හවුස් කී‍්‍රඩා සමාජයේ විධායක උප සභාපති කේ. ජී. එස්. ගාමිණී මහතා වෙත අනුග‍්‍රාහක කී‍්‍රඩා ඇඳුම් කට්ටලය භාරදුන් අවස්ථාව.

වමේ සිට - එස්. එස්. වික‍්‍රමරත්න (නායක) කේ. ජී. ගුණසේන (පාපන්දු ලේකම්) ආර්. ඒ. විමලසේන (සම ලේකම්) අනුර පීරිස් (සම ලේකම්) ශ‍්‍රිනාත් රොඩි‍්‍රගෝ (කළමනාකාර අධ්‍යක්ෂ සියොල් ආයතනය) ජගත් කුලතුංග (අධ්‍යක්ෂ ව්‍යාපෘති) ගජන් අලංකාරගේ (අධ්‍යක්ෂක ඉංජිනේරු) යන මහත්වරුන් ඡායාරූපයේ දැක්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා