යක්කල ලෙදර් බෝල් කි‍්‍රකට් අයැදුම්පත්

යක්කල ලෙදර් බෝල් කි‍්‍රකට් අයැදුම්පත්

යක්කල කී‍්‍රඩා සමාජය ප‍්‍රථම වරට "පණ්ඩු බණ්ඩාරනායක අභියෝගතා කුසලානය" වෙනුවෙන් පවත්වනු ලබන සයසාමාජික ලෙදර් බෝල කි‍්‍රකට් තරගාවලිය ජූලි මස 4, 5 සහ 6 දිනවල යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලීය කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.

විවෘත තරගාවලියක් වන මෙය දිවයින පුරා ඕනෑම කී‍්‍රඩා සමාජ හෝ පාසල් කණ්ඩායම් වලට විවෘතව පවතී.

ප‍්‍රථම ත්‍යාගය රු. 50,000 සමඟ අභියෝගතා කුසලානය ද, දෙවන ත්‍යාගය රු. 30,000 සමඟ අනු ශූරතා කුසලානය, තුන්වන ත්‍යාගය රු. 20,000 ප‍්‍රදානය කෙරේ. සියළුම විමසීම් අජිත් - 0772226715 කුමාර - 077392821 ලක්මාල් - 0773658505

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා