අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරගාවලිය 5දා ඇරැඹේ

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරගාවලිය 5දා ඇරැඹේ

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 8ක් සහභාගි වන පළමු කොටසේ පන්දු වාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලිය ජනවාරි 5 දා ආරම්භ වීමට නියමිතය.

මේ තරගාවලිය සඳහා ‘ඒ’ කාණ්ඩයෙන් මේරියන්ස් කාන්තා පිල, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, ලංකා කාන්තා පිල , සදර්න් ලේඩිස් ක්‍රිකට් සමාජය තරග වදින අතර ‘බී’ කාණ්ඩයෙන් කුරුණෑගල ක්‍රිකට් සමාජය , පාලින්ක් ක්‍රීඩා සමාජය , මොරටුව ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල තරග වදිනු ඇත.

තරග කාල සටහන

ජනවාරි 05

පෙ. ව මේරියන්ස් කාන්තා සදර්න් ලේඩිස් කෝල්ට්ස් පිටියේ දී

ප. ව - කෝල්ට්ස් - ලංකා කාන්තා - කෝල්ට්ස් පිටියේ දී

පෙ. ව - කුරුණෑගල - ශ්‍රී. ල. ක්‍රි. ඒකාබද්ධ පිල - බී ආර්. සී පිටියේ දී

ප. ව - පාලිනික් - මොරටුව බී ආර්. සී. පිටියේ දී

ජනවාරි 06

පෙ. ව - කෝල්ට්ස් - සදර්න් ලේඩිස් - කෝල්ට්ස් පිටියේ දී

ප. ව. මේරියන්ස් කාන්තා - ලංකා කාන්තා - කෝල්ට්ස් පිටියදී

පෙ. ව. පාලින්ක් - ශ්‍රී. ල. ක්‍රි. ඒකාබද්ධ පිල - එන් සී. සී. පිටියේ දී

ප. ව - කුරුණෑගල ක්‍රි. ස - මොරටුව - එන් . සී. සී. පිටියේ දී

ජනවාරි 07

පෙ. ව - ලංකා කාන්තා - සදර්න් ලේඩිස් - කෝල්ට්ස් පිටියේ දී

ප.ව - මේරියන්ස් කාන්තා - කෝල්ට්ස් - කෝල්ට්ස් පිටියේ දී

පෙ. ව. - පාලින්ක් - කුරුණෑගල - එන්. සී. සී. පිටියේ දී

ප. ව - මොරටුව - ශ්‍රී . ල. ක්‍රි. ඒකාබද්ධ පිල - එන්. සී. සී. පිටියේ දී

ජනවාරි 12 - අවසන් පූර්ව තරග - එන්. සී. සී. පිටියේ දී

ජනවාරි 13 - අවසන් මහා තරගය - එන්. සී. සී. පිටියේ දී

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා