ජෝන් ටාබට් මලල ක්‍රීඩා අද සිට

ජෝන් ටාබට් මලල ක්‍රීඩා අද සිට

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය මෙහෙයවනු ලබන 80 වැනි ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා උළෙල අද (18) අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාගේ් ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේදී ඇරැඹේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා