22 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය

22 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) නාවලපිටියේදී පැවැත්විණි. ක්‍රීඩා අමාත්‍ය සී. බී. රත්නායක, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා , පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා