ගම්පහ බණ්ඩාරනායකට පළමු ඉනිමේ ජයක්

ගම්පහ බණ්ඩාරනායකට පළමු ඉනිමේ ජයක්

අවුරුදු 13 න් පහළ පළමු කාණ්ඩයේ දෙවන වටයේ තරගයකින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරදා ගම්පහ බණ්ඩාරනායක විදුහල පළමු ඉනිමේ ජයක් අත් කර ගත්තේය.

ගම්පහ බණ්ඩාරනායක විදුහල 218 / 5 - සසිරි අධිකාරි 48, වගීෂ වන්නිආරච්චි 65, මාදව ඩී. සිල්වා 63 (කනිෂ්ක පෙරේරා 52 / 2, සචිත ජයතිලක 22 / 2)

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල 181 (සියල්ල දැවී)- එස් ප්‍රනාන්දු 52, සචිත ජයතිලක 50 (පසිදු පෙරේරා 46 / 3, විනෝයි සේනානායක 21 / 2 යසිත කුඩාහෙට්ටි 2 / 2).

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා