කොදෙව් - ශ්‍රී ලංකා තරගයේ දෙවැනි දිනය වර්ෂාවෙන් සේදෙයි

කොදෙව් - ශ්‍රී ලංකා තරගයේ දෙවැනි දිනය වර්ෂාවෙන් සේදෙයි

සංචාරක කොදෙව් පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පෙරේදා (10) එස්. එස්. සී. පිටියේ ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (11) අයහපත් කාලගුණය හේතුවෙන් තරගය නොපැවැත්විණි.

පෙරේදා දිනය නිමාවන විට කොදෙව් පිල පළමු ඉනිමට ලැබූ ලකුණු 176 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 59 ක් රැස් කරගෙන සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා