බැලූ බැල්මට අය වැය

බැලූ බැල්මට අය වැය

වසර 2005 – 2010 කාලය තුළ මේ රටේ ආර්ථික වර්ධනය පිළිබඳ අයවැය ලේඛනයෙන් උපුටාගත් සංක්‍ෂිප්ත සටහනකි මේ.

  • වසර 2005 දී සියයට 15.2ක් වූ දිළිඳුකම 2010දී සියයට 7.6 අඩු කැරිණි.
  • වසර 2005 දී වතුකරයේ දුප්පත්කම සියයට 32කි. එය වසර 2010 දී සියයට 9.2 දක්වා අඩුකැරිණි.
  • වසර 2006 දී මෙරට පැවැති විදුලිබල පහසුකම් සියයට 78කි. එය වසර 2009 වන විට සියයට 83
  • වසර 2006 දී වතුකරයේ විදුලිබල පහසුකම් සියයට 62 එය වසර 2009 වන විට සියයට 84.
  • 2006 දී රටේ පානීය ජල පහසුකම් සියයට 84. එය වසර 2009 වන විට සියයට 87.
  • වතුකරයේ ජල පහසුකම සියයට 46. එය වසර 2009 වන විට සියයට 65.
  • වසර 2005 දී විරැකියාව සියයට 7.2, එය වසර 2009 දී සියයට 5.8
  • වසර 2005 වී කිලෝවක් රුපියල් 10.00 එය ඉකුත් වසර වන විට රුපියල් 24ත් 28ත්

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා