හෙරොයින් ළඟ තබාගෙන දඩ කයි

හෙරොයින් ළඟ තබාගෙන දඩ කයි

හෙරොයින් මිලිග්‍රෑම් 60 බැගින් ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට එක් අයකුට රුපියල් 7000/- බැගින් රුපියල් 14000/- ක දඩ මුදල් කැස්බෑව මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු එස්.අයිෂානි ජයසේන මහත්මිය නියම කළාය.

මෙයට අමතරව වසර 10 කට අත්හිටවන ලද වසරක සිර දඬුවමක්ද මොවුන් දෙදෙනාට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

බොරලැස්ගමුව පොලිසියේ සැරයන් 22025 ජිනදාස මහතා විසින් මොවුන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා