නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පෙත්සම් අද සලකා බැලේ

නාම යෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පෙත්සම් අද සලකා බැලේ

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව එ. ජ. නි. ස. සහ එ. ජා. ප. ය ඇතුළු පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ පෙත්සම් තිහකට අධික ප්‍රමාණයක් අභියාචනාකරණයේදී අද (11) සලකා බැලේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා