ජපාන රගර් ක්‍රීඩකයකුට චෝදනාවක්

ජපාන රගර් ක්‍රීඩකයකුට චෝදනාවක්

රගර් ලෝක කුසලාන තරගාවලිය සඳහා ජපාන කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවූ යෝහී යමනාකා තහනම් උත්තේජන ගත් බවට තහවුරු වීමෙන් පසු තම ක්‍රීඩා අනාගතය අනතුරේ හෙළීම සම්බන්ධව හිසකෙස් වැඩීම සඳහා භාවිතා කළ ඖෂධ වර්ගයට දොස් පැවැරීය.

පසුගිය ආසියානු ෆයිව් නේෂන්ස් රගර් තරගාවලියට පෙර ඒ සඳහා පැවැති පුහුණු කඳවුරකදී ඔහුගේ මුත්‍රා සාම්පල ලබා ගෙන තිබූ අතර එහි තහනම් උත්තේජන අඩංගුව තිබූ බවට තහවුරු විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා