පහළ කඩුගන්නාවේ ස්මාරකයක්

රණවිරුවන් සිහිපත් කරන්න

පහළ කඩුගන්නාවේ ස්මාරකයක්

යටිනුවර කොට්ඨාසයේ රට වෙනුවෙන් ජීවිත පූජා කළ හා ආබාධිත තත්ත්වයේ පසුවන විරුවන් සිහිපත් කිරීමේ රණවිරු ස්මාරකයක් පසුගියදා විවෘත කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාතේ 11 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහෝ පෙරේරා, මහනුවර පොලිස් අධිකාරී එම්. එච්. කේ. බී. මහගෙදර, යටිනුවර ප්‍රාදේශීය ලේකම් සුජාතා විජේසිංහ යන අයගේ ප්‍රධානත්වයෙන් මෙය විවෘත කෙරිණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා.

පරාජය කළ නොහැකි යැයි කියූ ත්‍රස්තවාදය පරාජය කරමින් මේ රටට යළි නිදහස ලබා දුන් අපේ රට වෙනුවෙන් ජීවිත පූජා කළ විරුවන් මෙන්ම ආබාධිත විරුවන් කාලයෙන් කාලයට අපි සිහිපත් කළ යුතු වනවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා