අධ්‍යාපන ආයතන පිලට ජයක්

අධ්‍යාපන ආයතන පිලට ජයක්

රාජ්‍ය ආයතන අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් හා ක්‍රීයාශීලීත්වය වැඩි දියුණු කිරීමේ අදහසින් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගමාලාව ජනාධිපති ලේකම් කාර්යාලීය ක්‍රිකට් පිළ හා මහරගම ජාතික අධ්‍යාපන ආයතන ක්‍රිකට් පිළ අතර පසුගියදා නිමාවට පත්විය. මෙහිදී තරග 2 – 0 ලෙස ජාතික අධ්‍යාපන ආයතන පිළ ජයග්‍රහණය කිරීමට සමත්විය. තරගය පිලකට පන්දු වාර 10කට සීමා විය.

පළමු තරග :- ජා. අ.ආ. පිළ 133 (කඩුළු 3) ජේ.එම්. සුනිල් ශාන්ත නොදැවී 49, ධම්මික කොඩිතුවක්කු 27, මනුර විදානගමගේ 21, (ඔෂාන් රාජපක්ෂ 2 /28)

ජනාධිථති ලේකම් කාර්යාලීය පිල සියල්,න් දැවී 33 පන්දුවාර 6.3)

(පාලිත වීරවර්ධන 4/5, සුනිල් ශාන්ත 3/9)

දෙවැනි තරගය : ජනාධිපති ලේකම් කාර්යාලීය පිළ 58 (කඩුලු 8) (සුනිල් ශාන්ත 2 /7, ෂෙරාන් අමල් 1 /8)

ජාතික අධ්‍යාපන ආයතන පිළ 62 (කඩුළු 1) (පන්දුවාර 4.3) යූ.ඩී. සම්පත් නොදැවී 52) (සුමිත් රාජපක්ෂ 1 /20)

හොඳම පිතිකරු යූ.ඩී. සම්පත්, හොඳම පන්දුයවන්නා පාලිත වීරවර්ධන, තරගාවලියේ වීරයා ටී.එම්. සුනිල්ශාන්ත)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා