ඉමාෂාට පිහිනුම් සුරතාවක්

ඉමාෂාට පිහිනුම් සුරතාවක්

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පැවැති නිවාස ක්‍රීඩා උලෙළේ 19 න් පහළ සූරතාව මයුර නිවාසයේ හෂිනි හිමාෂා දිනාගත් අතර එම සූරතාව ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය අතින් ලබාගත් අවස්ථාව. විදුහල්පතිනි පුෂ්පා කළුබෝවිල හා නියෝජ්‍ය විදුහල්පති ගීතානි සුභසිංහ මහත්මීන්ද වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා