සිංගර් කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් 24-25 දෙදින

සිංගර් කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් 24-25 දෙදින

සිංගර් කුසලාන දීපව්‍යාප්ත සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 24 සහ 25 දෙදින පුරා පෙරවරු 8.30 සිට ගම්පහ නගර සභා පිටියේ දී පැවැත්වේ.

ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ ප්‍රදානත්වයෙන් හා සීමා සහිත සිංගර් ශ්‍රී ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ තරගාවලිය පැවැත්වීමට නියමිතය. ගම්පහ සීමාසහිත නැදුන එකමුතු ප්‍රජා සේවා සමිතිය විසින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කෙරේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා