‘මව්බිම ස්වයං පෝෂිත පදනම’ පිහිටුවයි

කාබනික පොහොර භාවිතයට ගොවීන් උනන්දු කරවන්න

‘මව්බිම ස්වයං පෝෂිත පදනම’ පිහිටුවයි

ගාවි ජනතාව කාබනික පොහොර භාවිතය කෙරෙහි උනන්දු කරවීමේ ජාතික වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ‘මව් බිම ස්වයං පෝෂිත පදනම’ නමින් නව සංවිධානයක් පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පිහිටුවා ගන්නා ලදී.

හිටපු කෘෂිකර්ම ඇමැති, ජනාධිපති උපදේශක හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගන්නා ලද මෙම සංවිධානය මගින් රසායනික ද්‍රව්‍ය පරිහරණයෙන් සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා පළාත

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා