ජපානයේ ඔටුන්න හිමි නරුහිතෝ කුමරු සතියක වියට්නාම් සංචාරයක් අරඹමින්

ජපානයේ ඔටුන්න හිමි නරුහිතෝ කුමරු
සතියක වියට්නාම් සංචාරයක් අරඹමින්

ජපානයේ ඔටුන්න හිමි නරුහිතෝ කුමරු සතියක වියට්නාම් සංචාරයක් අරඹමින් ඊයේ හැනෝයි නුවර ජනාධිපති මන්දිරයේ පිහිටි නූතන වියට්නාමයේ නිර්මාතෘ, අභාවප‍්‍රාප්ත හෝචිමිං ගේ උඩුකය පිළිරුවක් අබියසදී එරට උප ජනාධිපතිනි එන්ගුයෙන් ති දොආන් මුණ ගැසුණු අවස්ථාව. ඒ. එෆ්. පී

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා