අර්නස්ටෝ චේ ගුවේරා (දකුණේ) හා කියුබානු නිදහස් වීරයා වන ජෙම්ස් මාටි (වමේ)

 අර්නස්ටෝ චේ ගුවේරා (දකුණේ) හා
කියුබානු නිදහස් වීරයා වන ජෙම්ස් මාටි (වමේ)

වෙනිසියුලාවේ කොංග‍්‍රසයෙන් දැනටමත් අනුමත වී ඇති ව්‍යවස්ථා සංශෝධනය දිරිගන්වන අර්නස්ටෝ චේ ගුවේරා (දකුණේ) හා කියුබානු නිදහස් වීරයා වන ජෙම්ස් මාටි (වමේ) දැක්වෙන බැනරයක් ඉදිරියෙන් මගියකු ගමන් කරන අයුරුයි මේ. මේ ව්‍යවස්ථා සංශෝධන මගින් එරට ජනාධිපති හා මැති ඇමැතිවරුන්ට අසීමිත වාර ගණනක් තරගකිරීමේ වරම හිමිවන අතර 15 දා පැවැත්වෙන ජනමත විචාරණයකින් එය තහවුරු විය යුතුව තිබේ. ඒ. එෆ්. පී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා