හොරණ අඟුරුවාතොට සොර සතුරු බියක්

හොරණ අඟුරුවාතොට සොර සතුරු බියක්

හොරණ හා අඟුරුවාතොට පොලිස් ප‍්‍රදේශයන්හි අවට ගම්මානවල වෙසෙන ජනතාව මේ දිනවල දිවා හා රාති‍්‍ර කාලයන්හි සොර බියෙන් පසුවෙති.

මහා මාර්ගයේ හා ගම්බද ප‍්‍රදේශයන්හි ගමන් කරන අයගේ මාල කඩා ගැනීම්, යතුරු පැදි සොරකම් කිරීම්, නිවෙස්වලට ඇතුළුව රන් ආභරණ, විදුලි උපකරණ ඇතුළු මිල මුදල්, සොරකම් කිරීම් පිළිබඳ පැමිණිලි මේ පොලීසිවලට වාර්තා වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා