මුංඇට කිලෝව වැඩි මිලට අලෙවි කළ වෙළෙන්දාට දඩ

මුංඇට කිලෝව වැඩි මිලට අලෙවි කළ වෙළෙන්දාට දඩ

මුංඇට කිලෝවක් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් පාණදුර නගරයේ වෙළෙන්දකුට පාණදුර මහේස්ත‍්‍රාත් තුෂාර රාජසිංහ මහතා රුපියල් දස දහසක දඩයක් නියම කැර තදින් අවවාද කෙළේය.

මෙසේ දඩ නියම වූයේ පී. හේවගේ රත්නසිරි නැමැත්තාටය. පාරිභෝගික අධිකාරියේ මේ නඩු පවරා තිබුණි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා