මාතලේ සාන්ත තෝමස් ජය ලබයි

මාතලේ සාන්ත තෝමස් ජය ලබයි

මාතලේ ශාන්ත තෝමස් විදුහල විසින් කටුගස්තොට ශ්‍රී රහුල විදුහල පරදවා ලකුණු 63 ක ජයක් වාර්තා කරන ලදී. මෙම තරගයේ පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයක් ශ්‍රී රාහුල ක්‍රීඩකයින් ලබා ගත්තද තරගයේ අවසාන පන්දු වේදී ඔවුන්ගේ දෙවන ඉනිම අවසන් කරවීමට ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ සමත් වූහ.

ශාන්ත තෝමස් පළමු ඉනිම 135යි. ඩී. වික්‍රමාරච්චි 20, ඩී. ජයතිලක 20, එස්. දිසානායක 39 ට 5 යි, ඒ. තිලකරත්න 19 ට 4 යි.

ශ්‍රී රාහුල පළමු ඉනිම 212 ඒ. තිලකරත්න 37, එස්. වනසුන්දර 56, ආර්. රත්නායක නොදැවී 36 (ආර්. කැල්ලපන 91 ට 6 යි)

ශාන්ත තෝමස් දෙවන ඉනිම 243 යි ඩී. වික්‍රමාරච්චි 30, එල් . මදුසංක 33, යූ. මුණසිංහ 32, (ඒ. තිලකරත්න 72 ට 5 යි. ආර්. සුබසිංහ 40 ට 3 යි)

ශ්‍රී රාහුල දෙවන ඉනිම 103 යි. එස්. දිසානායක 28, එස්. වනසුන්දර 16 , එස් . දිල්ෂාන් 14, ආර්. රත්නායක 19 (ආර්. කැල්ලපක 23 ට 4 යි.එල් . මදුසංක 16 ට 3 යි.)

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා