ලෝක හදවත් දිනයදා

ලෝක හදවත් දිනයදා

ලෝක හදවත් දිනය යෙදී තිබුණු පෙරේදා ඉන්දියාවේ අම්රිට්සාර් හි පැවැති පාගමනකදී පාසල් සිසුන් පුවරු ඔසවාගෙන ගමනේ යෙදුනු අයුරු. හෘද රෝග හා ආඝාත ලොව ප්‍රමුඛ මාරයා බවට පත්කරමින් ඉන් වාර්ෂිකව මිලියන 17.2 ක් ලොව පුරා මිය යන බව ප්‍රකාශ වී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා