කොටස් වෙළෙඳ පොළ
මිල
බිලියන 1000ට නගී
යුද්ධය නිමවීමෙන් ඉතිහාසයේ
ප්‍රථම වතාවට වාර්තාගත අගයක්
රටේ පවතින සාමකාමී වතාවරණය සමඟ පොලී අනුපාතය අඩුවීම, උද්ධමනය ශීඝ්‍රයෙන් පහත බැසීම
යන සාධක කොළඹ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකමේ ඉහළ අගයක් වාර්තා කිරීමට හේතුව බව
සඳහන් කරයි.
කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රුපියල්
මිලියන 1000 ක (ට්‍රිලියන 1 ක) වර්ධනයක් පෙන්නුම් කැර තිබේ.
විස්තර » |