හෙන්රි ඕල්කට් විදුහලේ පාපන්දු තරගාවලිය හෙට

හෙන්රි ඕල්කට් විදුහලේ පාපන්දු තරගාවලිය හෙට

කොළොන්නාව හෙන්රි ඕල්කට් මහ විදුහලේ පාපන්දු කණ්ඩායම බිහිකර වසරක් පිරීම නිමිත්තෙන් ආරාධිත පාසල් පාපන්දු තරගාවලියක් හෙට (9 දා) විදුහල් ක්‍රීඩාපිටියේදී පැවැත්වේ. ජයග්‍රාහි පාපන්දු පිලට තෑගි හා කුසලාන පිරිනැමේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා