සංගක්කාරට උපහාර උළෙලක්

සංගක්කාරට උපහාර උළෙලක්

ශශ්‍රී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරගේ ක්‍රිකට් දිවිය සැමරීමේ උපහාර උත්සවයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රිකට් සමාජයේ මෙහෙයවීමෙන් හෙට (09 දා) මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සංගක්කාර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා